Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

27th July 2023 12:45:59 Hours

මධ්‍යස්ථාන සේනාවිධායක තනතුරේ රාජකාරි අත් හැරීම

මෙම රෙජිමේන්තු 16 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස රාජකාරි කල බ්‍රිගේඩියර් ඒඑම්ආර් අබේසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023.07.17 වන දින එම තනතුර අත් හරින ලදි