24th November 2018 12:53:15 Hours
මෙම රෙජිමේන්තු බලකාධිපති මෙන්ම යුද්ධ හමුදා විනයාරක්ෂාධිපති තුමන් 2018.11.05 වන දින බි්රගේඩියර් නිලයේ සිට මේජර් ජෙනරාල් නිලය දක්වා නිළ උසස් කිරිම් සිදු වූ අතර ඒ වෙනුවෙන් ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි සම්මාන පෙළපාලියක් පිරිනමන ලද අතර සමූහ ඡායාරූපයක්, සියලු නිලයින් ඇමතීම හා සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදි