Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

04th March 2022 10:08:45 Hours

බලකාධිපති තුමන්ගේ 3 ශ්‍රීලයුපොහේබ ඒකක සංචරය

ඉදිරි නඩත්තු පෙදෙස, මුලතිව් - ඉනපෙ (මුලතිව්) ආඥාපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ (ශ්‍රීලයුපොහේබ ) බලකාධිපති තුමන් වන මේජර් ජෙනරාල් ඒඑල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ඨ 2022 පෙබරවාරි මස 21 වන දින 3 ශ්‍රීලයුපොහේබ ඒකකයේ නිල සංචාරයක් සිදුකල අතර, මෙම සංචාරයේදී එම ඒකකයෙහි නවතමයෙන් ඉදි කරන ලද චෝදනාගාරය විවෘත කරන ලදී. තවද, සංචාරයට සමගාමීව සෙසුනිල භට නිවාස, මුළුතැන්ගෙය පරික්‍ෂාවක් සමග සියලු නිලයින් ආමන්ත්‍රණයක් සිදු කරන ලදී.