Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

31st July 2018 08:45:47 Hours

නිළ උසස් කිරිම

මෙම රෙජිමේන්තු සංස්ථාව වෙත අයත් ජ්‍යෙකොනොනීන් 58 දෙනෙකු බළලත් නිළධාරි II නිලය වෙත 2018/05/04 වන දින උසස් කිරිම් සිදු කර ඇත.