Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

16th May 2018 22:01:13 Hours

නිල උසස් කිරීම

මෙම රෙජිමේන්තු සංස්ථාව වෙත අයත් විනයාරක්‍ෂක සෙබල සෙබලියන් 70 දෙනෙකු සැරයන් නිලය වෙත 2018/05/04 වන දින උසස් කිරිම් සිදු කර ඇත.