Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

02nd April 2019 11:30:25 Hours

නිලධාරි පුහුණුවීම් දිනය

යුද්ධ හමුදා මුලස්ථානයෙහි උපදෙස් පරිදි මෙම රෙජිමේන්තුව වෙත අයත් සියලුම නිලධාරින් සඳහා 2019 මාර්තු මස 26 වන දින විශේෂ පුහුණුවීම් දිනයක් පැවැත්වීමට කටයුතු කරන ලදි. මෙම පුහුණුවීම් වැඩසටහන 5 ශ්‍රීලයුහපොහේබ ඒකකය වෙතින් සංවිධානය කරන ලද අතර, මෙම පුහුණුවීම් වැඩසටහන සඳහා විනයාරක්‍ෂකාධිපති ඇතුලු නිලධාරින් විශාල පිරිසක් සහභාගිවිය.