Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

12th December 2022 10:24:11 Hours

නව මධ්‍යස්ථාන සේනාවිධායක එම ධූරයේ රාජකාරි භාර ගැනීම

රෙජිමේන්තු මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 16 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් ඒ එම් ආර් අබේසිංහ යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2022 නොවැම්බර් මස 21 වන දිනට යෙදි තිබු සුභ මොහොතින් එම තනතුරේ රාජකාරි භාර ගැනීම පොල්හේන්ගොඩ ස්ථාපිත රෙම ශ්‍රීලයුපොහේබ මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.