Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

26th February 2020 17:22:48 Hours

නව බලකාධිපති එම ධූරයේ රාජකාරි භාර ගැනීම

නවතමයෙන් මේජර් ජෙනරාල් නිළයට උසස්වීම් ලද මේජර් ජෙනරාල් එල්පිආර් ප්‍රේමලාල් යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි රෙජිමේන්තු බලකාධිපති ධූරයේ 2020/02/26 වන දිනට යෙදි තිබු සුභ මොහොතින් වැඩ භාර ගැනීම රෙම ශ්‍රීලයුපොහේබ පොල්හේන්ගොඩ ස්ථාපිත මූලස්ථාන පරිශ්‍රයේදි සිදු කරන ලද අතර, කඳවුරු මුරයක් හා සම්මාන පෙළපාලියක් පිරිනමන ලදි. මේ සඳහා ජ්‍යෙෂ්ඨ/ කණිෂ්ඨ නිලධාරින් හා සෙසු නිලයින් විශාල පිරිසක් සහභාගි වන ලදි.