Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

06th April 2018 10:17:29 Hours

දිළිදු ගම්මානයක් ස‍දහා අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීම හා සුභසාධන සේවාවන් සිදු කිරිම

රෙජිමේන්තු මධ්‍යස්ථාන සේවා වනිතා ගරු සභාපතිනි වරුණි උභයවර්ධන මැතිණියගේ හා සාමාජිකයින් 15 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ගිරිතලේ දඹුළු කැලෑගම දිළිදු ගම්මානයේ අඩු ආදායම් ලාභි පවුල් 69ක් සදහා රු: 271742.00 ක පමණ වටිනාමකින් යුත් බුද්ධ ප්‍රථිමා වහන්සේලා ප්‍රධානය කිරිම, පාසල් උපකරණ හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් හා පැල බෙදාදිමේ උත්සවයක් 2018.03.30 වන දින සෑගල රජමහ විහාරස්ථානයේදි පැවැත්වු අතර එයට සමගාමිව බටහිර වෛද්‍ය සායනයක් හා දේශිය වෛද්‍ය සායනයක් පවත්වන ලදි. මේ සදහා පූර්ණ අනුග්‍රහය 2 ශ්‍රිලයුපොහේබ වෙතින් සිදු කරන ලදී.