Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

11th September 2018 09:16:21 Hours

ජාතික ජළ ක්‍රීඩා සංගමය වෙතින් සංවිධානය කරනු ලැබු ප්‍රවීනයන්ගේ කෙටි දුර තරගාවලිය

ජාතික ජළ ක්‍රීඩා සංගමය වෙතින් සංවිධානය කරනු ලැබු ප්‍රවීනයන්ගේ කෙටි දුර තරගාවලියක් 2018.08.05 වන දින කොළඹ තර්ස්ටන් විද්යාගලීයේදී පවත්වන ලද අතර, එහිදී මෙම රෙජිමේන්තුව වෙත අයත් පහත නම් සඳහන් ජ්‍යෙෂ්ඨ නිලධාරී සහභාගී වී පහත දක්වා ඇති පරිදි ජයග්‍රහන ලබාගෙන ඇත.

කර්නල් ඒසිඒ ද සොයිසා යුඑස්පි එල්එස්සි

මිටර 25 සමනළ ආර - 1 වන ස්ථානය
මිටර් 50 පසුපස ආර - 2 වන ස්ථානය
මිටර් 50 නිදහස් ආර - 2 වන ස්ථානය
මිටර් 25 පසුපස ආර - 2 වන ස්ථානය
මිටර් 100 කේවල මිශ්‍ර ආර - 3 වන ස්ථානය