Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

09th February 2018 08:28:28 Hours

ඒකක ගිණුම් කරණ පාඨමාලාව 4 වන අධියර

ශී‍්‍රලයුපොහේබ බලකාධිපති බි‍්‍රගේඩියර් ඞීකේජීඩි සිරිසේන යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව සංවිධානය කල ඒකක ගිණුම්කරණ පාඨමාලාව 04 වන අධියර 2018.01.02 වන දින ආරම්භ කරන ලද අතර, බලකාධිපති විසින් පාඨමාලාව සඳහා සහභාගි වන ලද නිලධාරි/නිලධාරිනියන් සහ සෙසු නිලයින් ඇමතිම හා ඔවුන් සමග පිලිසදරෙහි යෙදුණු මොහොත. තවද ඒ සඳහා මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුලූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක්ද පාඨමාලා ආරම්භක දේශනය සදහා සහභාගි වන ලදී.