Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

11th September 2018 08:56:52 Hours

ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලය වෙතින් සංවිධානය කරන ලද ආරක්ෂක සේවා දිය පන්දු තරඟාවලිය

ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලය වෙතින් සංවිධානය කරන ලද ආරක්ෂක සේවා දිය පන්දු තරඟාවලිය 2018.07.10, 11, 12 හා 13 යන දිනයන් හිදි රත්මලාන ගුවන් හමුදා පිහිණුම් තටාකයේදී පවත්වන ලද අතර, එහිදී යුද්ධ හමුදාව නියෝජනය කරමින් සහභාගි වූ පිරිමි කණ්ඩායම සඳහා මෙම රෙජිමේන්තුවේ පහත නම් සඳහන් ජ්‍යෙෂ්ඨ නිලධාරී ඇතුලු ක්‍රීඩාක/ක්‍රීඩිකාවන් සහභාගී වි සමස්ථ තරඟාවලියේ අනු ශූරතාවය දිනාගෙන ඇත.

කර්නල් ඒසිඒ ද සොයිසා යුඑස්පි එල්එස්සි
ලා/කෝ මාදුගොඩ ආර්ඩි
ලා/කෝ දෙනගමගේ ඩිඩිබිඑන්
ලා/කෝ සේනානායක එස්එම්ටිසි