Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

01st February 2019 21:26:32 Hours

අන්තර් රෙජිමේන්තු චෙස් තරගාවලිය

2019 අන්තර් රෙජිමේන්තු චෙස් තරගාවලිය, 2019 ජනවාරි මස 08 දින සිට 12 වන දින දක්වා ප්ර ගුණ හා සැගවුනු වෙඩික්කරු පුහුනු පාසල දියතලාවේදි පවත්වන ලදි. මෙම තරගාවලිය ස‍දහා අප රෙජිමේන්තුව නියෝජනය කරමින් සහභාගි වු කාන්තා කණ්ඩායම පලමු ස්ථානය දිනාගැනීමට සමත් විය. එමෙන්ම කාන්තා කේවල තරගාවලියේදි පහත නම් සදහන් සෙබලියන් විසින් නම් ඉදිරියේ දක්වා ඇති ස්ථානයන් ලබා ගැනීමට සමත්විය.

දෙවන ස්ථානය
ලා/කෝ දසනායක අයිඑන්ඩි - 2 පොහේබ
තුන්වන ස්ථානය
ලා/කෝ ආරියරත්න ඩබ්ඩිජිඑස්එම් - 1 පොහේබ