Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

01st November 2018 16:23:37 Hours

අන්තර් රෙජිමේන්තු ආධුනික ගෘහස්ථ ඔරු පැදීමේ තරගාවලිය - 2018

අන්තර් රෙජිමේන්තු ආධුනික ගෘහස්ථ ඔරු පැදීමේ තරගාවලිය, 2018 ඔත්තෝබර් මස 25 වන දින සිට 26 දින දක්වා යුද්ධ හමුදා ගෘහස්ථ ක්රීමඩාංගනය පනාගොඩහිදි පවත්වන ලදි. මෙම තරගාවලිය සඳහා සහභාගි වු අප රෙජිමේන්තු කාන්තා කණ්ඩායම ශූරතාවලිය දිනා ගන්නා ලදි. මෙම තරගාවලිය සඳහා පහත නම් සඳහන් කාන්තා සෙබළියන් සහභාගි වන ලදි.

සෙ/679059 කෝප්රීල් ඉඳුනිල් ඩීඒ

සෙ/679437 කෝප්රීල් රත්තුතුංග කේඩීඑම්

සෙ/678732 ලා/කෝ නදිෂාණි ඩී

සෙ/680622 ලා/කෝ මුතුමලි ආර්එස්

සෙ680607 ලා/කෝ බණ්ඩාර එස්ආර්ඩිටි

සෙ/680615 ලා/කෝ ලියනගේ එස්ජිටි‍

සෙ/679815 ලා/කෝ ප්රිගයදර්ශනී ආර්ඩිඅයි

සෙ/679665 ලා/කෝ ප්රිනාන්දු එම්ටීසී

සෙ/680641 සාසෙ වීරසිංහ ඩබ්එම්එම්එම්

සෙ/679098 ලා/කෝ ලක්මාලි එල්එල්ඩබ්