Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

07th April 2018 12:20:00 Hours

අන්තර් ඒකක රග්බි තරගාවලිය - 2018

අන්තර් ඒකක රග්බි තරගාවලිය, 2018 අප්‍රේල් මස 06 වන දින කුරේ උද්‍යානය, වැල්ලවත්තේදි පවත්වන ලදි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බලකාධිපති බ්‍රිගේඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභගිවිය. අවසන් තරගය සඳහා මුහුණුදුන් 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය ශූරතාවය දිනාගත් අතර, 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කණ්ඩායම අනුශූරයන් බවට පත්විය. මෙහි අවසන් තරගයේ ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා නිළධාරි හා සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගි විය.