Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

17th May 2022 10:32:43 Hours

අණදෙන නිලධාරි තනතුරෙ රාජකාරි අත්හැරීම

5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 5 වන අණදෙන නිලධාරි වශයෙන් රාජකාරි කරනු ලැබු ලුතිතතන් කර්නල් පීඩිඅයි පෙරේරා යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022 මැයි මස 05 වන දින තම තනතුරේ රාජකාරි අත්හරින ලදි.