10th March 2024 22:21:23 Hours
28th February 2024 09:31:23 Hours
11th January 2024 11:37:45 Hours
01st January 2024 13:45:53 Hours
05th December 2023 22:31:23 Hours
19th February 2023 22:45:34 Hours
15th September 2022 22:51:23 Hours
05th August 2021 16:15:05 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ 14 වන බලකාධිපති ලෙස අධ්‍යක්ෂ වැටුප් හා ලේඛණ වශයෙන් රාජකාරි නියුතු බ්‍රිගේඩියර් එච් ඒ පී පී කේ හේවාවසම් ජ්‍යෙෂ්ඨ නිලධාරි 2021 අගෝස්තු 02 වන සදුදා දින යෙදුනු සුභ මොහෙතින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි ආගමික වතාවන් මධ්‍යයේ තම ධූරයේ වැඩ භාර ගන්නා ලදී.
05th August 2021 16:11:57 Hours
1986 ජනවාරි 17 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත කෙඩෙට් නිලධාරියෙකු ලෙස බැදී 2 ලුතිතන් වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රීලංකා යුද්ධ හමුදා පොදුසේවා බළකායට අනුයුක්තව වසර 35 ක කාලයක් තුල ක්‍රීයාන්විත ඇතුළු දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවල රාජකාරි ඉටුකිරීමෙන් අනතුරැව ශ්‍රීලංකා යුද්ධ හමුදා පොදුපොදුසේවා බළකායේ බලකාධිපති ලෙස 2019 ජූනි මස 06 වන දින රාජකාරි භාර ගැනීමෙන් පසු රෙජිමේන්තුව වෙත අමිල මෙහෙයක් ඉටුකරමින් 2021 ජූලි 31 වන දින ශ්‍රීලංකා යුද්ධ හමුදාවෙන් සහ බලකාධිපති ධූරයෙන් මේජර් ජෙනරාල් සි කේ හදුන්මුල්ල ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම ගන්න ලදි.
29th September 2020 14:47:46 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකාය් 69 වන සංවත්සරයට සමගාමීව රෙජිමේන්තුවෙහි සියළුම අයවළුන් ෙවත ෙසත් ප්‍රාර්ථනා කිරීම සදහා අධ්‍යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමණාකරන සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා බලකාධිපති මේජර් ජෙනරාල් කුමාර හදුන්මුල්ල ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ සහ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ප්‍රියන්ත අබේසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ පවත්වනු ලබන වාර්ෂික පිරිත් මහා පිංකම 2020.09.25 දින රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකාය තුලදී පැවැත්වීමට කටයුතු සිදුකරන ලදී.