Sri Lanka Army General Service Corps

Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා
බළකාය

සේවයෙන් විශිෂ්ඨත්වය

28th February 2025 23:28:58 Hours

''ඉගෙනුමට දිරියක්'' නමින් පාසල් උපකරණ ඛෙදා දීමේ වැඩසටහනක් පැවැත්වීම

මෙම මුල සේවා වනිතා ශාඛා සභාපතිණි තුෂාරි අබේසිංහ මැතිණියගේ අදහසකට අනුව අධ්‍යක‍ෂක ජෙනරාල් මූල්‍ය කළමනාකරණ හා ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ බලකාධිපති වන මේජර් ජෙනරාල් ඒ එම් කේ ජී පී එස් කේ අබේසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මගපෙන්වීම යටතේ රෙම ශ්‍රිලයුපොදුසේබට අයත් සෙසුනිල හා සිවිල් සේවක මහත්වරුන්ගේ පාසල් යන දූදරුවන් හට රු: 10,000.00 ක් වටිනා පාසල් උපකරණ, සපත්තු හා පාසල් බෑග් අඩංගු ත්‍යාග පාර්සල් 225 ක් ඛෙදාදීමේ වැඩසටහනක් 2025.02.25 දින මෙම මූල දේශණ ශාලාවේදී පවත්වන ලද අතර ඒ සදහා ඒකක වෙතින් නොමද සහයෝගය ලබා දෙන ලදී.