RANAVIRU APPAREL

OUR VISION


To add value and significance to the life of our soldiers and enable them to become useful citizens and role models to the society.


අප සොල්දාදුවන් හට අනුපමේය වටිනාකමක් ලබා දී සමාජයේ ඵලදායී හා ආදර්ශමත් පුරවැසියන් බවට පත්කිරීම.

 

OUR MISSION


To adopt latest techniques, formulate new strategies and draw efficient parameters to be cost effective with the purpose of producing uniforms of very high standard to the Sri Lanka Army whilst expanding towards fulfilling more of the Army requirements.


නවීනතම ශිල්පීය න්‍යායන් හා උපක්‍රමයන් අනුගමනය කරමින් කාර්යක්ෂම ‍ලෙස අනර්ගත්වයෙන් යුත් ඇගලුම් මුලිකව ශ්‍රි ලංකා යුධ හමුදාවට සහ දේශිය හා විදේශිය වෙලඳපොලවල් වෙත නිෂ්පාදනය කිරීම.