?
23rd February 2026 08:20:41 Hours
2026 පෙබරවාරි 23 වන දින සුභ මොහොතින් ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 11 වන නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් එම් එම් ඒ ජේ ජේ ගුණවර්ධන යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා රාජකාරි භාර ගන්නා ලදි.
ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති තුමා, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, මධ්‍යස්ථාන සේනාවිධායක සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරින් නව පත්වීම වෙනුවෙන් සුභ පැතුම් එක්කරන ලදී.