?
02nd September 2025 10:28:15 Hours
ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සංගමය (SLADA) විසින් මෙවර 2025 අගෝස්තු 31 වැනි දින “ගජබා නිවහන” හීදී සංවිධානය කරන ලදී.
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සිටිඑෆ් එන්ඩියු පිඑස්සි අයිජී තුමාගේ පැමිණීම ද විශේෂිත විය.
තවද, මෙවර ඉසව් 24 ක් සඳහා රියදුරන් සහ ධාවකයින් 250 කට අධික සංඛ්‍යාවක් තරගාවලියට සහභාගී විය. එමෙන්ම විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සහභාගීත්වයක් දක්නට ලැබුණි.
7 (සෙව්) ගජබා රෙජිමෙන්තුට අයත් සෙ/ජී 102933 පාබල සෙබල සේනවිරත්න එන්.එම්.බී.ඩී. යන සෙනීයා 500cc ධාරිතව දක්වා වූ සුපර්මෝටෝ මෝටර්සයිකල් ධාවන ඉසව්ව තුළ පළමු ස්ථාන දෙකක් දිනාගෙන, රෙජිමේන්තුව වෙනුවෙන් කැපවීම, තරඟකාරී ආත්ම විශ්වාසයෙන් සහ අතිවිශිෂ්ඨ දක්ෂතාවයන් ගජබා රෙජිමෙන්තුවටම ඉමහත් අභිමානයක් ගෙන දෙන ලදි.