Skip to main content
Header Sinhala
ගජබා රෙජිමේන්තුව
සමගිය ශක්තියයි
ENGLISH
සිංහල
Toggle navigation
මුල් පිටුව
පත්වීම්
රෙජිමේන්තු අධිපති
රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනා විධායක
රෙජිමේන්තු විධායක අධිකාරි
රෙජිමේන්තු සැරයන් මේජර්
ඉතිහාසය
ගජබා රෙජිමේන්තුවේ ආරම්භකයා
ගජබා රෙජිමේන්තු ඉතිහාසය
හිටපු රෙජිමේන්තු අධිපතිවරුන්
හිටපු රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනා විධායකවරුන්
හිටපු ස්වේච්ඡා සම්බන්ධීකරණ නිලධාරීන්
හිටපු රෙජිමේන්තු විධායක අධිකාරිවරුන්
හිටපු රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්
සංවිධානය
රෙජිමේන්තු මධ්‍යස්ථානය
නිත්‍ය බලගණ
ස්වේච්ඡා බලගණ
සඟරාව
ක්‍රීඩා සහ මලල ක්‍රීඩා
මාධ්‍ය එකතුව
රූප එකතුව
අමතන්න
රෙජිමේන්තු අධිපති
රෙජිමේන්තු මධ්‍යස්ථානය
15th March 2025 11:03:56 Hours
11 වන බලඇණි ගජබා රෙජිමේන්තුවේ නව අණදෙන නිලධාරී සිය තනතුරේ රාජකාරි ආරම්භ කරයි
11 වන ගජබා රෙජිමේන්තුවේ 13 වන අණදෙන නිලධාරී ලෙස මේජර් බී එම් ඒ ජී එස් එස් බී බස්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මුලන්කාවිල් හි බලඇණි මූලස්ථානයේදී 2025 පෙබරවාරි 18 වන දින රාජකාරි භාර ගන්නා ලදී.
නව අණදෙන නිලධාරීතුමන් වෙත හමුදා සම්මාන මුරයක් සහ විචිත්‍රවත් සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී. ආගමික ආශිර්වාද මධ්‍යයේ සුභ මොහොතින් නිල ලේඛනයකට අත්සන් තබමින් අණදෙන නිලධාරි නිල වශයෙන් රාජකාරි භාර ගන්නා ලදි. මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කිරීම සඳහා කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ අතර, භඨ පිරිස් ඇමතීමද සිදුකරන ලදි. පසුව සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගී වෙමින් ඊට සහභාගී වූ භට පිරිස් සමඟ සුහද කතාබහක නිරත විය.
රෙජිමේන්තු අධිපති, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම මාණ්ඩලික නිලධාරීන් අණදෙන නිලධාරිගේ පත්වීමට සහ අනාගත කටයුතු සාර්ථක කර ගැනීමට සුබ පැතුම් එක් කරන ලදි.