Skip to main content
Header Sinhala
ගජබා රෙජිමේන්තුව
සමගිය ශක්තියයි
ENGLISH
සිංහල
Toggle navigation
මුල් පිටුව
පත්වීම්
රෙජිමේන්තු අධිපති
රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනා විධායක
රෙජිමේන්තු විධායක අධිකාරි
රෙජිමේන්තු සැරයන් මේජර්
ඉතිහාසය
ගජබා රෙජිමේන්තුවේ ආරම්භකයා
ගජබා රෙජිමේන්තු ඉතිහාසය
හිටපු රෙජිමේන්තු අධිපතිවරුන්
හිටපු රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනා විධායකවරුන්
හිටපු ස්වේච්ඡා සම්බන්ධීකරණ නිලධාරීන්
හිටපු රෙජිමේන්තු විධායක අධිකාරිවරුන්
හිටපු රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්
සංවිධානය
රෙජිමේන්තු මධ්‍යස්ථානය
නිත්‍ය බලගණ
ස්වේච්ඡා බලගණ
සඟරාව
ක්‍රීඩා සහ මලල ක්‍රීඩා
මාධ්‍ය එකතුව
රූප එකතුව
අමතන්න
රෙජිමේන්තු අධිපති
රෙජිමේන්තු මධ්‍යස්ථානය
14th February 2025 11:03:13 Hours
ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව විසින් ලාන්ස් කෝප්‍රල් පියතිස්ස එස්පීඩීඑම්එම් ගේ සහය සඳහා අත්වැල් බැඳගනී
ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මියගේ දූරධර්ශී නායකත්වය යටතේ, 10 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ කැපවූ සාමාජිකයෙකු වන ලාන්ස් කෝප්‍රල් පියතිස්ස එස්පිඩිඑම්එම් හට තැලසීමියා රෝගයට එරෙහිව නිර්භීතව සටන් කරන තම දරුවන් තිදෙනාගේ වෛද්‍ය වියදම් පියවා ගැනීමට සහයෝගයක් වශයෙන් මාස හයක කාලයක් සඳහා රු. 10,000 ක මාසික මූල්‍ය දායකත්වයක් ආරම්භ කර ඇත.
මෙම උතුම් සත්කාරයේ ආරම්භය ලෙස, ගජබා රෙජිමේන්තුවේ 10 වන බලඇණියේ අණදෙන නිලධාරීවරයාගේ බිරිඳ වන හර්ෂි අබේගුණවර්ධන මහත්මිය විසින් මහනුවර 10 වන ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී අරමුදලේ පළමු වාරිකය ලාන්ස් කෝප්‍රල් පියතිස්ස එස්පීඩීඑම්එම් වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
මෙවැනි අභියෝගාත්මක කාලවලදී කෙටේරියන් පවුල්වලට සහය වීම සඳහා ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ නොසැලෙන කැපවීම සහ එකමුතුකම මෙම අත්වැල් බැඳගැනීම තුලින් පිළිබිඹු කරන අතර, එමගින් සාමාජිකයින්ගේ සහ ඔවුන්ගේ ආදරණීයයන්ගේ යහපැවැත්ම සහතික කරනු ලබයි.