25th January 2025 21:20:05 Hours
කීර්තිමත් ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 10 වන නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් එස්ජීඒඑල්ඩබ්ලිව් සපුගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025 ජනවාරි 20 වන දින සුබ මොහොතින් සිය තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදී.
ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් නව පත්වීම වෙනුවෙන් සුභ පැතුම් එක්කරන ලදි.