Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

23rd September 2024 09:44:37 Hours

ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ඵලදායි පුහුණු සැසියක් පැවැත්විණි

ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් එක්රැස් කරමින් ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් බදාදා (18) දින තවත් ඵලදායී පුහුණු දින වැඩසටහනක් පවත්වන ලදී.

පුහුණු දිනය නිළධාරීන්ට සහ සෙසු නිලයින්ට විවිධ පැතිවලින් තම දැනුම වර්ධනය කර ගැනීමට අවස්ථාව සලසා දෙන ලදී