Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

16th September 2024 11:32:29 Hours

මධ්‍යස්ථාන සේනාවිධායක තනතුරෙන් සමුගැනීම වෙනුවෙන් ගෞරවාචාරය පුද කරන ලදි.

ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේනාවිධායක තනතුරේ රාජකාරි අවසන්කර නික්ම යන බ්‍රිගේඩියර් අරුණ විජේකෝන් යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත සැප්තැම්බර් 4 වන දින ගජබා නිවහනේදී විචිත්‍රවත් සමුගැනීමේ උත්සවයක් පවත්වා උපහාර පිදීම සිදුකරන ලදි.