Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

11th March 2024 23:12:41 Hours

නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක තුමාගේ වැඩ භාර ගැනීම

අභිමානවත් ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 8 වන නියෝජ්ය මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් සමන්ත ආරච්චිගේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2024 පෙබරවාරි 07 වන දින සුභ මොහොතින් වැඩ භාර ගන්නා ලදී.

යුද්ධ හමුදාධිපති මෙන්ම ගජබා රෙජිමේන්තු අධිපති තුමන් ඇතුලු රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ඇතුළු සියලුම මාණ්ඩලික නිලධාරීන් විසින් ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සඳහා සුභ පැතුම් පිරිනමනු ලැබිය.