Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

31st July 2023 12:10:48 Hours

“අන්තර් රෙජිමේන්තු රග්බි තරඟාවලිය 2023” පළමු වටයේ 2 වන තරඟය ජයග්‍රහණය ගජබා රෙජිමේන්තුවට

2023 ජූනි 19 වන දින පනාගොඩ යුධ හමුදා රග්බි පිටියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකා කණ්ඩායම අතර පැවති තරගයේදී ඔවුන් පරදා 28 - 6 ක් වශයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්ථා කිරීමට ගජබා රෙජිමේන්තු කණ්ඩායම සමත් විය.