Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

09th March 2023 21:49:44 Hours

ජාතික පැරාගෘහස්ථ ඔරු පැදීමේ ශූරතාව - 2023 කෙටේරිවරුන්විසින් දිනා ගන්නා ලදී.

ජාතික පැරා ඔලිම්පික් කමිටුව සමඟ එක්ව ශ්රී ලංකා පැරා ඔරු පැදීමේ සංගමය විසින් සංවිධානය කරන ලද 2023 ජාතික පැරා ගෘහස්ථ ඔරු පැදීමේ ශූරතාවලිය 2023 පෙබරවාරි 28 දින සුගතදාස ගෘහස්ථ ක්රීඔඩාංගණයේදී පැවැත්විණි.

එම තරගාවලියේ සමස්ථ ශූරතාවය ගජබා පැරා ඔරු පැදීමේ කණ්ඩායම විසින් දිනාගත් අතර, එහිදී ලබාගත් ජයග්රරහණ මෙසේය.

PR 03 (තනි පුද්ගල)

පළමු ස්ථානය සෙ/479425 ලා/කෝ නිශ්ශංක එන්පීඒ

දෙවන ස්ථානය සෙ/11ජි01635 ලා/කෝ තෙන්නකෝන් ටීඑම්පීජීඑන්

තෙවන ස්ථානය සෙ/485834 ලා/කෝ සම්පත් එස්අයිඑල්

PR 03 (500 x 4)

පළමු ස්ථානය කණ්ඩායම (ඒ)

S/479425 ලා/කෝ නිශ්ශංක එන්පීඒ

S/11G01635 ලා/කෝ තෙන්නකෝන් ටීඑම්පීජීඑන්

S/485834 ලා/කෝ සම්පත් එස්අයිඑල්

S/471464 කෝප්රාල් දිනුශාන්ත එච්කේ

S/478856 ලා/කෝ බණ්ඩාර ඩීකේජීඒඑස්

දෙවනස්ථානය කණ්ඩායම (බි)

සෙ/473537 සැරයන් බෙනට් ඒඑස්

සෙ/478230 සැරයන්අතුකෝරල එන්ආර්

සෙ/469239 කෝප්රනල් සුරියාරච්චි පීජීපී

සෙ/478856 ලා/කෝ බණ්ඩාරඩීකේජිඒඑස්

ඔවුන් තනි පුද්ගල සහ කණ්ඩායම් ඉසව් දෙකෙන්ම රන් පදක්කම් 02ක්, රිදී පදක්කම්02ක් සහ ලෝකඩ පදක්කම් 01ක් දිනා ගත්හ.