Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

23rd September 2023 12:58:41 Hours

ගජබා සේවා වනිතා ශාඛාවේ 15 වැනි වාර්ෂික මහා සභා රැස්වීම

ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ 15 වන වාර්ෂික මහා සභා රැස්වීම ගරු සභාපතිනී ජානකී ලියනගේ මැතිණියගේ ප්රොධානත්වයෙන් 2023 සැප්තැම්බර් මස 17 වන දින දින යුද්ධ හමුදා මූලස්ථාන ගොඩනැගිලි අංක 07 හි පළමු මහලෙහි පිහිටි දේශන ශාලා අංක 01 හිදී පැවැත්විණි. එහිදී ගජබා සේවා වනිතා ශාඛාව සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගන්නා ලද අතර, 2024 වර්ෂය තුළ ක්රිායාත්මක කිරීමට සැලසුම් කර ඇති සුභසාධන ව්යාිපෘතීන් සම්බන්ධව සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීරණ රැසක් ගනු ලැබීය.