Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

26th May 2018 13:44:08 Hours

ගජබා රෙජිමේන්තු නිලධාරි පුහුණු වැඩමුළුව

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරල් සහ ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන්ගේ මගපෙන්වීම හා පුර්ණ අධීක‍ෂණය මත රෙජිමේන්තුවට අයත් නිලධාරීන් සඳහා නිලධාරී පුහුණු වැඩමුලූවක් 2018 මැයි මස 25 වන දින නිලධාරීන් 200 කගේ පමණ සහභාගීත්වයෙන් ගජබා නිවහනේදී පැවැත්විණී