Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

31st July 2023 12:16:07 Hours

අන්තර් රෙජිමේන්තු රග්බි තරඟාවලිය 2023

2023 ජූලි 06 වන දින පනාගොඩ යුධ හමුදා රග්බි පිටියේදී විජයභාහු පාබළ රෙජිමේන්තු කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී 34 – 3 ක් වශයෙන් දැවැන්ත ජයග්‍රහණයක් ලබාගනිමින් කෙටේරියන්ස් කණ්ඩායම අර්ධ අවසන් වටයට තේරී පත් විය.