Skip to main content
Header Sinhala
ගජබා රෙජිමේන්තුව
සමගිය ශක්තියයි
ENGLISH
සිංහල
Toggle navigation
මුල් පිටුව
පත්වීම්
රෙජිමේන්තු අධිපති
රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනා විධායක
රෙජිමේන්තු විධායක අධිකාරි
රෙජිමේන්තු සැරයන් මේජර්
ඉතිහාසය
ගජබා රෙජිමේන්තුවේ ආරම්භකයා
ගජබා රෙජිමේන්තු ඉතිහාසය
හිටපු රෙජිමේන්තු අධිපතිවරුන්
හිටපු රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනා විධායකවරුන්
හිටපු ස්වේච්ඡා සම්බන්ධීකරණ නිලධාරීන්
හිටපු රෙජිමේන්තු විධායක අධිකාරිවරුන්
හිටපු රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්
සංවිධානය
රෙජිමේන්තු මධ්‍යස්ථානය
නිත්‍ය බලගණ
ස්වේච්ඡා බලගණ
සඟරාව
ක්‍රීඩා සහ මලල ක්‍රීඩා
මාධ්‍ය එකතුව
රූප එකතුව
අමතන්න
රෙජිමේන්තු අධිපති
රෙජිමේන්තු මධ්‍යස්ථානය
15th March 2025 11:02:09 Hours
5 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ නව අණදෙන නිලධාරී සිය තනතුරේ රාජකාරි ආරම්භ කරයි
5 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ 14 වන අණදෙන නිලධාරි ලෙස මේජර් ආර් එම් වී බී සමරනායක ජ්‍යෙෂ්ඨ නිලධාරි හොරොව්පොතාන බලඇණි මූලස්ථානයේදී 2025 පෙබරවාරි 17 වන දින රාජකාරි ආරම්භ කරන ලදී.
නව අණදෙන නිලධාරීතුමන් සම්මාන මුරයක් පිරිනමමින් පිළිගත් අතර, අනතුරුව මියගිය රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර දැක්වීය. ආගමික ආශිර්වාද මධ්‍යයේ සුභ මොහොතින් නිල ලේඛනයකට අත්සන් තබමින් අණදෙන නිලධාරි නිල වශයෙන් රාජකාරි භාර ගත්තේය. මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කරමින්, කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ අතර, භඨපිරිස් ඇමතීමෙන් පසුව, සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගී වෙමින් රැස්ව සිටි භට පිරිස් සමඟ සුහද කතාබහක නිරත විය.
රෙජිමේන්තු අධිපති, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම මාණ්ඩලික නිලධාරීන් අණදෙන නිලධාරිගේ නව තනතුරට සහ අනාගත කටයුතු සාර්ථක කර ගැනීමට සුභ පැතුම් එක් කරන ලදි.