?
13th January 2026 10:43:30 Hours
3 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව සිය 40 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි.
3 වන බලඇණියේ ගජබා රෙජිමේන්තුව 2026 ජනවාරි 12 වන දින මාන්කුලම් හි එහි මූලස්ථානයේදී සිය 40 වන සංවත්සරය සමරනු ලැබීය.
බලඇණියේ අණදෙන නිලධාරී මේජර් HCJB හිඳගොල්ල RWP RSP psc හට කඳවුරු මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී. පෙළපාළිය අතරතුර ඔහු භටපිරිස් අමතා පැළයක් රෝපණය කළේය. සියලු නිලයන්ගේ දිවා ආහාරයෙන් සැමරුම් උත්සවය අවසන් විය.
මව්බිම වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන්ට (23 × 622) සහ තුවාල ලැබූ රණවිරුවන්ට (18 × 387) ආශිර්වාද පතා එදිනම රාත්‍රී පිරිත් සජ්®dයනයක් ද පැවැත්විණි.