Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

09th March 2023 22:17:24 Hours

17 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ 7වන අණදෙන නිලධාරි රාජකාරි ආරම්භ කරයි.

17 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ නව අණදෙන නිලධාරි ලෙස මේජර් එල්ඒඑම්එල්ඩබ්ලිව් බංඩාර ජ්යෙ ෂ්ඨ නිලධාරි 2023 පෙබරවාරි මස 20 වන දිනආගමික වතාවත් වලින් අනතුරු ව යෙදුනු සුබ මොහොතින් තඩ්ඩුවාන්, ඔඩ්ඩුසුඩාන් 17 වන බළඇණිය ගජබා රෙජිමේන්තු මුලස්ථානයේදී අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.

රාජකාරි ආරම්භ කිරීමෙන් පසු භට පිරිස් ඇමතූ අණදෙන නිලධාරි, බළඇණියේ අභිවෘද්ධිය උදෙසා සහයෝගයෙන් කටයුතු කලයුතු ආකාරය සිහිපත් කළේය. පසු ව ඒකක සෙසුනිල භෝජනාගාරයේ පැවැති සියලු නිල තේ පැන් සංග්රයහයට එක්වෙමින් භට පිරිස් සමග සුහදව අදහස් හුවමාරු කර ගන්නා ලදි.

නව අණදෙන නිලධාරිගේ පත්වීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපති හා රෙජිමේන්තු අධිපතිතුමන්, රෙජිමේන්තු මන්ත්රුණ සභාව නියෝජනය කරනු ලබන ජ්යෙමෂ්ඨ නිලධාරින්, මධ්යතස්ථාන සේනාවිධායක ඇතුළු සියලුම මාණ්ඩලික නිලධාරින් සිය සුභාශිංසන එක්කර තිබිණි.