?
09th November 2025 22:25:53 Hours
ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් ගජබා රෙජිමේන්තුවේ 12 වන බලඇණිය වෙත 2025 නොවැම්බර් 09 වන දින නිල සංචාරයක් සිදුකරන ලදි.
මෙම සංචාරයේදී රෙජිමේන්තු අධිපති තුමන් සම්ප්‍රධායානුකූලව සමිමාන මුරයකින් ඒකකය වෙත පිළිගනිමින් උත්සවය ආරම්බ විය. පසුව අණදෙණ නිලධාරි විසින් පවත්වන ලද ඉදිරිපත් කිරිමෙන් පසු, භඨපිරිස් ඇමතිම, සංකේතාත්මක පැලසිටුවිමේ සහ නිලධාරින්, සෙසු නිළයන් සමග සමුහ ඡායාරුප වලට පෙනි සිටින ලදි.
අනතුරුව, රෙජිමේන්තු අධිපති තුමන් කඳවුරු සංචාරයේ නිරත වූ අතර, විවිධ පුහුණු, පරිපාලන සහ සුභසාධන පහසුකම් පරීක්ෂා කළේය. භඨ පිරිස් අමතමින් ඔවුන් දිරිමත් කළ අතර, එයින් රෙජිමේන්තුවේ විශිෂ්ටත්වය සඳහා ඔවුන්ගේ කැපවීමේ අවශ්‍යතාවය අවධාරණය කරන ලදි.