Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

14th October 2023 11:42:47 Hours

අන්තර් රෙජිමේන්තු මේස පන්දු තරඟාවලියේ ශුරතාවය ගජබා රෙජිමේන්තුවට

2023 වසරේ පැවති අන්තර් රෙජිමේන්තු මේස පන්දු ශූරතාවලිය සැප්තැම්බර් මස 19, 20 සහ 21 දිනයන්හිදී පනාගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පාසල් ජිම්නාස්ටික් පරිශ්‍රයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු 08 ක මේස පන්දු කණ්ඩායම් නියෝජනය කරමින් පැවති මෙම තරඟාවලියේදී ඉතා විශිෂ්ට අයුරින් දස්කම් පාමින් ක්‍රීඩාකල ගජබා රෙජිමේන්තු මේස පන්දු කණ්ඩායම විසින් සමස්ථ තරඟාවලියේ ශුරතාවය දිනාගන්නා ලදි.

විවෘත පිරිමි කේවල තරඟ ඉසව්ව

ශුරතාවය - සෙ/2021වීඑෆ්ආඩී 10314 ආසෙ නිරෝෂන කේඑල්එන් (රෙමගරෙ)

අනුශුරතාවය - සෙ/2021වීඑෆ්ආඩී 13850 ආසෙ අංජන පීඑම්අයි (රෙමගරෙ)

තෙවන ස්ථානය - සෙ/485941 ලාකෝ ද සිල්වා කේජීජී (1 ගරෙ)

ආධුනික විවෘත පිරිමි කේවල තරඟ ඉසව්ව

ශුරතාවය සෙ/491399 පාසෙ දේශාන් කේජීආර් (12 ගරෙ)

අවුරුදු 40 ඉහල විවෘත පිරිමි කේවල තරඟ ඉසව්ව

අනුශුරතාවය සෙ/469459 ව/සැරයන් සිල්වා කේයුඑස් (12 ගරෙ)

විවෘත පිරිමි යුගල තරඟ ඉසව්ව

ශුරතාවය - සෙ/2021වීඑෆ්ආඩී 10314 ආසෙ නිරෝෂන කේඑල්එන් (රෙමගරෙ) හා සෙ/2021වීඑෆ්ආඩී 13850 ආසෙ අංජන පීඑම්අයි (රෙමගරෙ)

අනුශුරතාවය - සෙ/485941 ලා/කෝ ද සිල්වා කේජීජී (1 ගරෙ) හා සෙ/490049 පාසෙ රණසිංහ යුඑන් (12 ගරෙ)

අවුරුදු 40 ඉහල පිරිමි යුගල තරඟ ඉසව්ව

තෙවන ස්ථානය - නි/66778 කපිතන් එන් වයි සිල්වා (12 ගරෙ) හා සෙ/490049 පාසෙ රණසිංහ යුඑන් (12 ගරෙ)