කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාව විසින් පවත්වනු ලැබු ඉවුම් පිහුම් පිලිබද උපදේශණ වැඩසටහන
කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාව විසින් පවත්වනු ලැබු ඉවුම් පිහුම්
පිලිබද උපදේශණ වැඩසටහන
කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව සහ 1 වන බළකායේ බළකාධිපති/කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේ එච් එම් එස් වික්‍රමරත්න ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ සහ සේවාවනිතා ශාඛා සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මියගේ නායකත්වයෙන් 2025 අගෝස්තු මස 31 වන දින ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මෙරූන් ලෙගසි දේශණ ශාලාවේදි ඉවුම් පිහුම් පිලිබද පුහුණු වැඩමුළුවක් සාර්ථකව පවත්වන ලදී.




