කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාව මගින් සංවිධානය කරන ලද පහසු මිලට ආනයනය කරන ලද භාණ්ඩ වෙළදපොළ - 2026
කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාව විසින් සංවිධානය කරන ලද කමාන්ඩෝ රෙජිමේන්තු සාමාජිකයින් හට පහසු මිලට භාණ්ඩ මිලදී ගැනීම සදහා වු වෙළදපොලක් 2026 මාර්තු මස 01 වන දින මෙරුන්ස් ලෙගසි දේශණ ශාලාවේදී රෙජිමේන්තු සේවාවනිතා ශාඛා සභාපතිතුමිය සමින්දි වික්රමරත්න මහත්මියගේ ප්රධානත්වයෙන් හා සේවාවනිතා සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.




