Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

05th March 2018 10:36:59 Hours

ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්යරස්ථානය 2018 වසරේ කපිතන් සිට මේජර් දක්වා නිල උසස් කිරිම් විභාගය සඳහා පෙනීසිටින නිලධාරින් සඳහා වත්මන් සිදුවීම් විෂය පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි.

ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්යරස්ථානය වෙතින් 2018 වසරේ කපිතන් සිට මේජර් දක්වා නිල උසස් කිරිම් විභාගයට පෙනීසිටින නිලධාරින් සඳහා වත්මන් සිදුවීම් විෂය පිලිබඳ දේශනයක්, සංවිධානය කරන ලද අතර, එය නිලධාරින් 39 දෙනෙකුගේ සහභාගිත්වයෙන් 2018 පෙබරවාරි මස 23 වන දින රෙමඉසේබ හිදි පවත්වන ලදී. මෙහි ආරම්භක දේශනය අධ්යහක්ෂ ජෙනරාල් ඉංජිනේරු සේවා හා කර්නල් සේනාවිධායක ඉසේබ මේජර් ජෙනරාල් කේඒපීජේ රත්නායක එල්එස්සී විසින් සිදුකරන ලද අතර, වත්මන් සිදුවීම් විෂයට අදාල ප්රඑධාන දේශනය බුත්තල නිලධාරි ප්රිගමන ප්රwවර්ධන මධ්යතස්ථානයේ නියෝජ්යි සේනාවිධායක බ්රියගේඩියර් එම්පී කරුණාරත්න අයිජී විසින් සිදුකරන ලදී.