Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

05th October 2022 16:02:58 Hours

හබරකඩ නව ‘ක්‍රියේටර් ස්‘ සුභසාධක වෙළද සැල

ප්‍රදේශයේ යුධ හමුදා සහ සිවිල් පුද්ගලයින් වෙත සහනදායී මුදලකට ආහාර ද්‍රව්‍ය සැපයීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්, හබරකඩ ඉංජිනේරු සේවා මධ්‍ය වැඩපල පරිශ්‍රයේ ඉංජිනේරු සේවා බලකා "ක්‍රියේටර්ස් සුභසාධක වෙළඳසැල" මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඊඒඩීකේ එදිරිසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරාධනයෙන් අධ්‍යක්ෂ ඉංජිනේරු සේවා සහ ඉංජිනේරු සේවා බලකායේ කර් නල් සේනාවිධායක බ්‍රිගේඩියර් කේඑම්එස් කුමාර ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2022 සැප්තැම්බර් මස 14 වනදින විවෘත කරන ලදී.


මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඊඒඩීකේ එදිරිසිංහ, ඉසේඅම හි කර් නල් ඉංජිනේරු සේවා කර් නල් එන්ඩබ්පීඑස්එම් පෙරේරා,නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ප්‍රදේශයේ යුධ හමුදා සහ සිවිල් පුද්ගලයින් වෙත සහනදායී මුදලකට ආහාර ද්‍රව්‍ය සැපයීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්, හබරකඩ ඉංජිනේරු සේවා මධ්‍ය වැඩපල පරිශ්‍රයේ ඉංජිනේරු සේවා බලකා "ක්‍රියේටර්ස් සුභසාධක වෙළඳසැල" මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඊඒඩීකේ එදිරිසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරාධනයෙන් අධ්‍යක්ෂ ඉංජිනේරු සේවා සහ ඉංජිනේරු සේවා බලකායේ කර් නල් සේනාවිධායක බ්‍රිගේඩියර් කේඑම්එස් කුමාර ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2022 සැප්තැම්බර් මස 14 වනදින විවෘත කරන ලදී.


මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඊඒඩීකේ එදිරිසිංහ, ඉසේඅම හි කර් නල් ඉංජිනේරු සේවා කර් නල් එන්ඩබ්පීඑස්එම් පෙරේරා,නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර් නල් එම්එන්ජේ පෙරේරා යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නිලධාරින් සහ සෙසු නිලයින් මෙම අවස්ථාව සදහා සහභාගී විය.