Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

05th April 2018 09:26:38 Hours

ගිණුම් ලිපිකරු පාඨමාලාව අංක 05

ඉංජිනේරු සේවා බලකායට අයත් ඒකක/ආයතන යටතේ ගිණුම් තැබීම් සම්බන්ධව කටයුතු කරන සෙනීන් හට ගිණුම් තැබිම් සම්බන්ධව දැනුම ලබාදීම හා ගිණුම්තුල ඇතිවන නිරීක්ෂණ අවම කර ගැනීමේ අරමුණින් පවත්වනු ලැබූ ශීර්ෂගත පාඨමාලා අංක 05, 2018.02.07 දින සිට 2018.03.12 දින දක්වා පැවැත්වූ අතර, එහි අවසන් දේශණය සහ සහතිකපත් බෙදාදීමේ උත්සවය මධ්ය0ස්ථාන සේනාවිධායක රෙමඉසේබගේ ප්රනධානත්වයෙන් 2018.03.12 දින රෙමඉසේබ දේශණ ශාලාවේදී පැවැත්වුණි.