Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

19th March 2018 14:22:03 Hours

ඉංජිනේරු සේවා මධ්යිම වැඩපලෙහි මුළුතැන්ගෙය, සෙසුනිළ භෝජනාගාරය සහ කොනොනි සමාජ ශාලාව සමන්විත දෙමහල් ගොඩනැගිල්ල කර්නල් සේනාවිධායක තුමා විසින් 2018 මාර්තු 16 දින විවෘත කරන ලදී

2018 මාර්තු මස 16 වන දින සුභ මොහොතින් ඉංජිනේරු සේවා මධ්ම වැඩපලෙහි මුළුතැන්ගෙය, සෙසුනිළ භෝජනාගාරය සහ කොනොනි සමාජ ශාලාව සමන්විත දෙමහල් ගොඩනැගිල්ල කර්නල් සේනාවිධායක තුමා විසින් විවෘත කරන ලද අතර, ඉන් අනතුරුව ඉසේමවැ වෙතින් නවතමයෙන් ජනක යන්ත්ර පරීක්ෂාව සදහා සකස්කරන ලද 450 කේවීඒ ලෝඩ් බෑන්කරය කර්නල් සේනාවිධායක තුමා විසින් ක්රියාත්මක කරන ලදි.

මධ්යස්ථාන සේනාවිධායක කර්නල් ආර් ගනේගොඩ පීඑස්සි සහ ජ්යේෂ්ඨ නිලධාරින්, නිලධාරින්, රෙසැමේවරුන්, සෙසුනිලයින් හා සිවිල් සේවක මහතුන් මෙම අවස්ථාව සඳහා සහභාගි විය.