Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

16th July 2018 10:44:16 Hours

ඉංජිනේරු සේවා බලකා නව බලකා සැරයන් මේජර් වැඩ භාර ගනී.

ඉංජිනේරු සේවා බලකා නව බලකා සැරයන් මේජර් ලෙස බනි 1 එම්ජීටීකේ විල්සන් 2018.07.13 දින වැඩ භාර ගන්නා ලදී.