Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

Home Slider

නවතම ප්‍රවෘත්ති

Photo Story

මුල් පුවත

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායෙහි කර්නල් සේනාවිධායක සහ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩළික විද්‍යාලයෙහි සේනාවිධායක මේජර් ජෙනරල් එච්එච්කේඑස්එස් හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී විසින් 2025 මැයි මස 30 වන දින 3 වන ස්වේඡ්ඡා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායෙහි නිරීක්ෂණ සංචාරයක නිරත වන ලදි. භඨපිරිස් හි පාලන කටයුතු සහ සුභසාධන අවශ්‍යතා සොයාබැලීම සංචාරයෙහි මූලික අරමුණ වන ලදි. නිරීක්ෂණ සංචාරය අතරතුර දී රෙජිමේන්තු කර්නල් සේනාවිධායක විසින් භඨපිරිස් ඇමතීමක් සිදුකරන ලදි.

sinhala Servieses Icons

විශේෂ සබැඳි