29th April 2025 12:14:15 Hours
2020 සිසු හෙද කණ්ඩායම සඳහා වන උපාධි ප්‍රදානෝත්සවය 2025 අප්‍රේල් මස 3 වන දින අනුරාධපුර හෙරිටේජ් හෝටල් පරිශ්‍රයේදී පවත්වන ලදී. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බ්‍රිගේඩියර් කේ.ජී.කේ.එච්. විජේවර් ධන ආර් ඒස් පි යූ එස් පි සහභාගී විය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය් හෙද අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සහ හෙද ක්ෂේෂේත්‍රයේ අනෙකුත් ඉහළ නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.