Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

19th April 2023 16:55:31 Hours

1 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකා බක්මහ උළෙල - 2023

1 වන ශ්‍රි ලංකා යුද හමුදාෙවෙද්‍ය බළකාය විසින් සංවිධානය කරන ලද අලුත් අවුරුදු උත්සවය 1 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය වේරහැර කදවුරු පරිශ්‍රෙය්දී අති උත්කර්ශවත් අන්දමින් පවත්වන ලදී.

මේ සඳහා ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම් එම් සල්වතුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, ශ්‍රි ලංකා යුධ හමුදා ෙවෙද්‍ය බලකායේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එස්ඒඒ ශාන්ත කුමාර ද එක්ව සිටියහ.