Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

09th March 2023 09:16:38 Hours

රෙම ශ්‍රිලයුවෛබහිදී නිළධාරී පුහුණු දින වැඩමුළුවක්

2023 වර්ෂයේ පළවන කාර්තුවට අදාල නිළධාරි පුහුණු දින වැඩමුළුව මෙම රෙම බළකාධිපති, ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහ නිළධාරි/නිළධාරිණියන් 102 කගේ සහභාගිත්වයෙන් 2023.03.03 වන දින මෙම මධ්‍යස්ථානයේදී පැවැත්විය.