Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

29th December 2022 12:05:10 Hours

යුද්ධ හමුදා වෛද්‍ය බළකා නත්තල් කැරොල් ගී ප්‍රසංගය අති උත්කර්ෂවත් අන්දමින් යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදි පැවැත්වෙයි

යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ සේවා වනිතා ශාඛ හා යුද්ධ හමුදා රෝහල් කළමනාකරණ හා නඩත්තු අධ්‍යක්ෂ මණ්ඩලය සහ යුද්ධ හමුදා රෝහල (කොළඹ) එකමුතුවෙන් සංවිධානය කරන ලද නත්තල් කැරෝල් ගී ප්‍රසංගය 2022.12.15 දින යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැතත්විය.

එහිදි ප්‍රධාන ආරධිත අමුත්තන් වශයෙන් සහභාගිවු යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ සේවා වනිතා සභාපතිණිය සහ යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් හා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති බ්‍රිගේඩියර් පිඒසි ප්‍රනාන්දු යුඑස්පි යුද්ධ හමුදා රෝහල් කළමනාකරණ හා නඩක්කු අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ජේපි විතානාරච්චි ආර්ඩබිපි යුඑස්පි යන ‍ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ යුද්ධ හමුදා රෝහල (කොළඹ) අධ්‍යක්ෂක කර්නල් එස්එල්එස් කුමාරගේ යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරීන් විසින් සිදුකිරිමෙන් අනතුරඅව ප්‍රසංගය ආරම්භ විය.