Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

12th December 2022 15:47:20 Hours

කළමනාකරණ හා නඩත්තු අධ්‍යක්ෂ මණ්ඩලයේ නව අධ්‍යක්ෂක රාජකාරී අරඹයි

ශ්‍රි ලංකා යුද්ධ හමුදා රෝහල් සමුහයේ කළමණාකරණ හා නඩත්තු කටයුතු වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන කළමණාකරණ හා නඩත්තු අධ්‍යක්ෂ මණ්ඩලයේ 7 වන අධ්‍යක්ෂක ලෙස අභිනවයෙන් පත්වු ගජබා රෙජිමේන්තුවට අයත් නි/61712 බ්‍රිගේඩියර් ජේපි විතානාච්චි ආර්ඩබ්පි යුඑස්පි 2022.12.02 වන දින පෙරවරුවේ යුද්ධ හමුදා රෝහල - කොළඹ හිදි සුභ මොහොතින් රාජකාරි ආරම්භ කරන ලදී.